මගේ ජීවිතය අනතුරේ. ඇමති මෛත්‍රීපාල.

Wednesday, 27 February 2013 - 18:49

%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD.


තමන්ගේ ජීවිතයට තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන අද කියා සිටියා. කොළඹ සිය නිල නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ තමන් අද දිනයේ අදහස් දක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් නොවන බවයි.
 
[MP3]s54242[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories