උ/මැ ආයූර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ තුන් දෙනෙකු අත්අඩංගුවට.

Thursday, 28 February 2013 - 18:57

%E0%B6%8B%2F%E0%B6%B8%E0%B7%90+%E0%B6%86%E0%B6%BA%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

උතුරු මැද පළාතේ ආයූර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු පොලිසිය අද (12) අත්අඩංගුවට ගත්තා. ආයූර්වේද වෛද්‍යවරයෙකු , යුද හමුදා සෙබලෙක්ද ඒ අතර වනවා. අනෙක් සැකකරු මෙම සෙබලාගේ මිතුරෙක්. මෙම ඇසිඩ් ප්‍රහාරය සැකකාර ආයූර්වේද වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත්තුවක් බවද පොලිසිය ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.

[MP3]s54304[/MP3]

ඇසිඞ් ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ උතුරු මැද පළාත් ආයූර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික අක්ෂි රෝහලේයී. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියේ ප්‍රහාරයෙන් කොමසාරිස්වරයාගේ ඇස්වලට සිදුවු හානිය ඉවත් කිරීමේ උත්සාහයක වෛද්‍යවරුන් නිරත වී සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories