මේ වසරේ පළාත් සභා ඡන්ද 03 ක් - 2014 ඡන්ද නැහැ.

Thursday, 28 February 2013 - 19:08

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+03+%E0%B6%9A%E0%B7%8A+-+2014+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

මේ වසරේ පළාත් සභා මැතිවරණ 03 ක් පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ 2014 වර්ෂයේදී ජනාධිපතිවරණයක් හෝ වෙනත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවයි.

[MP3]s54307_1[/MP3]

අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) කළ ප්‍රකාශයන් පිළිබඳවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා.

[MP3]s54307_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories