ජාතික රෝහලේ සංකේත වැඩවර්ජනයක්.

Friday, 01 March 2013 - 7:30

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අද (01) පෙරවරු අටේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව කොළඹ ජාතික රෝහලේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාව මගින් දැනුම්දී ඇති බව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. එම ශාඛාවේ විධායක කමිටු සාමාජිකයෙකු වර්ජනයට හේතුව පැහැදිලි කළේ මෙලෙසයි.

[MP3]s54320_1[/MP3]

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසාගෙන් කළ විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සංකේත වර්ජනය සඳහා තම සංගමයේ දායකත්වය ලබානොදෙන බවයි.

[MP3]s54320_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories