මර්වින්ගෙන් චන්ද්‍රිකාට පිළිතුරු.

Friday, 01 March 2013 - 18:47

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහනුවර ඊයේ කළ කථාවේදී ආන්දෝලනයට තුඩු දෙන ප්‍රකාශ කිහිපයක් සිදුකළා. එහිදී ඍජුවම ප්‍රහාර එල්ල වූ එක් චරිතයක් වන්නේ මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වායි. අමාත්‍යවරයා අද (01) මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිනියට දැඩි පිළිතුරක් ලබා දුන්නා.

 

මේ, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හා අමාත්‍ය මර්වින් සිල්වා එකිනෙකාට එරෙහිව එල්ල කර ගත් වාග් ප්‍රහාරයයි.

 

[MP3]s54370_1[/MP3]                                                                    

 

අවසානයේ අමාත්‍ය මර්වින් සිල්වා හිටපු ජනාධිපතිනියට අභියෝගයක් ද එල්ල කළා.

 
[MP3]s54370_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories