සුළු පක්ෂ එපා. - බොදුබල සේනාවෙන් ඉල්ලීමක්.

Saturday, 02 March 2013 - 12:38

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මෙරට ක්‍රියාත්මක වන සුළු දේශපාලන පක්ෂ වෙනුවට ජාතික මතවාදය නියෝජනය කරන දේශපාලන පක්ෂයක අවශ්‍යතාවයක් මතු වී ඇතැයි බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ ජාතික සමගිය ගොඩනැගීමට මෙවැනි වෙනසක් අවශ්‍ය බවයි.

 

[MP3]s54415_1[/MP3]
 

කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානය සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තිය අංශය සුළු දේශපාලන පක්ෂ කිහිපයක මතය විමසුවා. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ පන්තිමය වශයෙන් සමගිවන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවයි.

 

[MP3]s54415_2[/MP3]

 

ජාතික නිදහස් පෙරමුණෙන් බොදුබල සේනා සංවිධානය දරන මෙම මතය පිළිබඳව අදහස් දැක්වූයේ  එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසාමිල්.

 

[MP3]s54415_3[/MP3]

 

කෙසේ වෙතත් නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රබාහු කරුණාරත්න ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s54415_4[/MP3]

 

බොදුබල සේනා සංවිධානයේ මෙම ඉල්ලීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජාතික හෙළ උරුමයෙන්ද විමසීමක් කළා. එහිදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රිී වර්ණසිංහ සඳහන් කර සිටියේ තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කර පිළිතුරක් ලබාදිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories