ජිනීවා හි නිත්‍ය නියෝජිත ආරියසිංහ හිරුට කථා කරයි.

Sunday, 03 March 2013 - 7:01

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84++%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ජිනිවා මානව හිමිකම් සමුළුවේදී චැනල් ෆෝ නාලිකාව ප්‍රදර්ශනය කළ නෝ ෆයර් සෝන් වීඩියෝව පිළිබඳව ජගත් සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රබල කරුණු පැහැදිළි කිරීමක් පෙරේදා සිදුකළා. මානව හිමිකම් සමුළුවේ නවතම තත්ත්වය දැනගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා සම්බන්ධ කරගත්තා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම අඛණ්ඩව සිදුකරන බවයි.

[MP3]s54446_1[/MP3]

චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය වන නෝ ෆයර් සෝන් හි රූප රාමුවල අසත්‍යතාවය තාක්ෂණිකව ඔප්පු කිරීම සඳහා කටයුතු කරන බවද ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ තවදුරටත් සඳහන් කළා.

[MP3]s54446_2[/MP3]

ඒ පිළිබඳව ඔහු තවදුරටත් කරුණු පැහැදිළි කළේ මෙලෙසින්.

[MP3]s54446_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories