මන්ත්‍රී හැරිසන්ගෙන් චෝදනාවක්.

Sunday, 03 March 2013 - 12:42

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

එතෙර රැකියා සඳහා ගොස් සිටින ශ්‍රමිකයන්ගේ මුදල් රජයේ ප්‍රධාන ආදායම බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පී. හැරිසන් ප්‍රකාශ කළා. ඒ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s54470[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories