පක්ෂයේ විනය රැකීමට ශරියා නීතියෙන් ආදර්ශයක්. - රනිල්.

Sunday, 03 March 2013 - 18:33

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.


පක්ෂය තුළ විනය රැකීමට ශරියා නීතිය මෙන් විනය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ගලේවෙල - නබඩගහවත්ත ප්‍රදේශයේ අද (03) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.

[MP3]s54492[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories