නිළ නොවන පොලීසිය තමන් බව බොදුබල සේනා කියයි.

Monday, 04 March 2013 - 18:49

%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මෙරට නිල නොවන පොලිසිය තම සංවිධානය බව බොදුබල සේනා සංවිධානය පවසනවා.  කොළඹ - මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවසක රැදී සිටිමින් මහනායක ස්වාමීන් වහන්සේ නමක් බවට හඟවමින් වංචා රැසක නියුතු චීවරධාරියෙකු බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (03) අල්ලාගෙන පොලීසියට භාර දෙනු ලැබුවා. ඊට අදාළව කරුණු පැහැදිලි කිරීම සඳහා එම සංවිධානය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.

 
[MP3]s54543[/MP3]                                                

 
මේ අතර, කළුතර - මොරගහකන්දවත්ත බොදු මග සෙනසුන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සොයා පැමිනි පිරිසක් එම විහාරයේ සාමණේර හිමිනමකට අද (04) අලූයම පහරදී තිබෙනවා. විහාරාධිපති පූජ්‍ය පුලියද්දේ සුදම්ම හිමියන් සිංහල රාවය සංවිධානයේ උප සභාපතිවරයායි. තුවාල ලැබූ සාමණේර හිමියන් නාගොඩ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories