බෑන් කී මූන්ගෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව පිළිබද නිළ ප්‍රකාශයක්.

Wednesday, 06 March 2013 - 7:59

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් විසින් නිළ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඊයේ (05) පැවැති මහලේකම්වරයාගේ දෛනික මාධ්‍ය හමුවේදී ඔහුගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක එදුර්දෝ ඩෙල්බුවේ මේ බව අවධාරණය කළා. මානුෂීය මෙහෙයුමෙන් පසු ශ්‍රී ලංකාව වැදගත් පියවරයන් රැසක් ගෙන ඇති බවට මහලේකම්වරයා සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලෙසයි නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අනාවරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories