තම ක්ෂේත්‍රයේ සීමාව දැන ගත යුතුයි. - අගවිනිසුරු.

Wednesday, 06 March 2013 - 8:56

%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

තමන් කටයුතු කරන ක්‍ෂේත්‍රය සහ එහි සීමාවන් පිළිබඳව මනා වැටහීමක් තිබිය යුතු බව අගවිනිසුරු මොහාන් පීරිස් පවසනවා. අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩ දිසා අධිකරණයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ (05) එක්වෙමින්.

 

[MP3]s54639[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories