එජාප නායකයා විපක්ෂයේ අයෙකු නොවේ - ඇමති කෙහෙළිය.

Thursday, 07 March 2013 - 19:22

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ අයෙකු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද කියා සිටියා. ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

[MP3]s54755_1[/MP3]                            

මෙහිදී මාධ්‍යවේදීන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් හිමියන් පසුගියදා කළ ප්‍රකාශයක් පිළිබඳවද ප්‍රශ්න කළා. මේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් තම සංවිධානය නිල නොවන පොලිසියක් යැයි කළ ප්‍රකාශය සහ ඊට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද ලබාදුන් පිළිතුරයි.

[MP3]s54755_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories