චාවේස්ගේ සිරුරත් සදාකාලික වේ.

Friday, 08 March 2013 - 19:30

%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AF%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A.

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ සමීප සඟයෙකු වූ ලතින් ඇමරිකාවේ විප්ලවීය නායක වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ්‍ය නායකයින් රැසක් කැරකාස් අගනුවරට පැමිණෙමින් සිටිනවා. ඔහුගේ දේහය දින 7ක් එරට හමුදා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන අතර අනතුරුව එය සංරක්ෂණය කෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories