ඇමරිකාවේ යෝජනාවලින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම්.

Sunday, 10 March 2013 - 7:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් සැසිවාරයට ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාව මෙරට ස්වාධීනත්වයට ඍජුව බලපෑම් කරන වගන්තිවලින් සමන්විත බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාව ජීනිවා හිදී පසුගියදා ප්‍රසිද්ධ කරනු ලැබුවා. නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ එම යෝජනාවලියේ සිව්වන වගන්තිය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි. එම වගන්තියෙන් දැක්වෙන්නේ මෙරට නීතිය මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂකයින්ට නිදහසේ ප්‍රවේශවීමට ශ්‍රී ලංකා රජයේ සහය අපේක්ෂා කරන බවයි. ඒ පිළිබඳව නීතීඥ ප්‍රතිභා මහානාම හේවා දක්වන්නේ මෙවන් අදහසක්.

 

[MP3]s54908[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories