මල් වෙඩිල්ල ජීවිතයක් බිලිගනී.

Sunday, 10 March 2013 - 12:25

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේ ඊයේ පැවති මංගල උත්සවයක් අතරතුර මල් වෙඩිල්ලක්  දැල්වීමට ගොස් එය හිසේ වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල - විශ්වකලාවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්. මෙම පුද්ගලයා මල් වෙඩිල්ල වැදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 10 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළේ. මෙලෙස අනතුරුදායක ගිනි කෙළි පරිහරණය  පිළිබඳ අප විමසා සිටියේ සමස්ත ලංකා ගිනි කෙළි නිෂ්පාදකයන්ගේ සංගමයෙන්. එහි ලේකම් ස්ටැන්ලි දිසානායක ප්‍රකාශ කළේ ඇතැම් ගිනි කෙළි දැල්වීම සිදුකළයුත්තේ නිෂ්පාදිත ආයතනය විසින් මිස වෙනත් පුද්ගලයන් විසින් නොවන බවයි.

 
[MP3]s54927[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories