නැව්පති මමයි. - ඇමති මෛත්‍රීපාල.

Sunday, 10 March 2013 - 20:05

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති නෞකාව විශාල සුළියකට හසුවී තිබූ අවස්ථාවලදී සියලූ කම්කටොළු, කරදර මැද නැව්පතියෙකු සේ නැව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. තම දේශපාලන දිවියට වසර 47ක් සම්පූර්ණවීම සහ පාර්ලිමේන්තු ජීවිතයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් අද (10) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති ප්‍රණාම උළෙලකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

[MP3]s54961[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories