ලබන වාරයේ සිට පාසල් කාලසටහනේ වෙනසක්.

Monday, 11 March 2013 - 7:39

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

ලබන පාසල් වාරයේ සිට දිවයිනේ සියලූ පාසල්වල පාසල ආරම්භ වී පළමු මිනිත්තු 10ක කාලය ශරීර සුවතා වැඩසටහන් වෙනුවෙන් වෙන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. පන්ති කාමරවල හෝ ක්‍රීඩා පිටියෙහි එම වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවයි සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ (10) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
 
[MP3]s54964[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories