අයි. ඕ.සී. තෙල් ගැන ආණ්ඩුව සහතික වෙයි.

Monday, 11 March 2013 - 19:24

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93.+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ලංකා අයි. ඕ.සී. සමාගම ත්‍රිකුණාමලය වරායෙන් ඊයේ (10) ගොඩබාන ලද පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 16,000 පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද (11) පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව ප්‍රකාශ කර සිටියා.

[MP3]s54998_1[/MP3]                                                      

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ද විමසීමක් කළා.
 
[MP3]s54998_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories