ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම් නෑ. - ඇමති වෙල්ගම.

Tuesday, 12 March 2013 - 7:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+-++%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8.


 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම් නොමැති අතර පක්ෂයේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතර මත ගැටුම් පවතින බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරය ලැබීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

[MP3]s55016[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories