ශ්‍රී ලංකාව ගැන ඉන්දීය පාර්ලිමේන්තුව අදත් උණුසුම්.

Tuesday, 12 March 2013 - 19:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඉදිරි සැසිවාර සඳහා සහභාගිවීමට ඊට සහභාගිවන   ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ අද රාත්‍රියේ යළි දිවයිනෙන් පිටත්ව යනවා. ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වකාලීන සමාලෝචන වාර්තාව සමුළුවට ඉදිරිපත් වන්නේ මාර්තු 15 වැනිදායි. එහිදී අමාත්‍යවරයා පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.
 
[MP3]s55069[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories