ආණ්ඩුව සමග එකඟතාවයකට අත්සන් කිරීමට විපක්ෂ නායකවරයා සූදානම්.

Wednesday, 13 March 2013 - 19:06

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහි අභියෝගවලට මුහුණදීමට ආණ්ඩුවට සහය දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ 2009 දී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදුන් පොරොන්දු සහ උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.


[MP3]s55128_1[/MP3]                            


එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.
 
[MP3]s55128_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories