ජනපති, ජපාන අගමැති අතර හමුව අද.

Thursday, 14 March 2013 - 8:17

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF.

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අකිහිතෝ අධිරාජ්‍යයා අද (14) හමුවීමට නියමිතයි. මීට අමතරව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ජපානයේ සිට වැඩිදුරටත් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

 

[MP3]s55150[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories