විපක්ෂ නායකවරයාට ජවිපෙන් ප්‍රතිචාර.

Thursday, 14 March 2013 - 18:31

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB.

සංහිඳියාව වෙනුවෙන් රජය සමඟ එකඟතාවයක් අත්සන් කර එක්ව කටයුතු කිරීමට සූදානම් බවට විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණ අද (14) ප්‍රතිචාර දක්වා සිටියා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළේ අදාළ එකඟතාවය අත්සන් කිරීම සඳහා මත්තල ගුවන්තොටුපලට පැමිණීමට ද තමන් සූදානම් බවයි.

 

[MP3]s55199_1[/MP3]                              

 

ඒ පිළිබඳව කොළඹ අද පැවති ලංකා තැපැල් සේවා සංගමයේ 13 වන සමුළුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත මෙලෙස සිය අදහස් පළ කළා.

 
[MP3]s55199_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories