ජනපති සහ ජපාන අධිරාජ්‍යයා අතර හමුවක්.

Thursday, 14 March 2013 - 18:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ජපානයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එරට අකිහිතෝ අධිරාජ්‍යයා මුණ ගැසුණා. ද්විපාර්ශවික වශයෙන් ශ්‍රී ලංකාවට සහ ජපානයට වැදගත් වන කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමු වී තිබෙනවා.

 

ඊයේ දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටෝකියෝවේ පැවති ජපන් ශ්‍රී ලංකා සංස්කෘතික සංදර්ශනයකටද එක්වුණා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වීමට බුදු දහම බෙහෙවින් දායක වී ඇති බවයි.

 
[MP3]s55200_1[/MP3]                   

 

ජනාධිපතිවරයා අද (14) පෙරවරුවේ එරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද මුණ ගැසුණා. ඒ පිළිබඳව සහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

 
[MP3]s55200_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories