මිනින්දෝරුවරුන් අද රාජකාරියෙන් බැහැර වෙයි.

Friday, 15 March 2013 - 7:38

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව තම සේවා ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ මිනින්දෝරු සංගමය අද (15) රාජකාරියෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා. පවතින සේවා ව්‍යවස්ථාව හේතුවෙන් සිය වෘත්තිකයන් ගැටලූ රැසකට මුහුණදී ඇති බවයි රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති කේ.පී. අමල් ජයවර්ධන සඳහන් කළේ.

[MP3]s55220[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories