යුද අපරාධ වීඩියෝ, යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

Saturday, 16 March 2013 - 19:06

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%2C+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා රජයට යුධ අපරාධ චෝදනා එල්ල වන ආකාරයෙන් ඡායාරූප සහ වීඩියෝ පට තම ආයතනය ඇතුළු තවත් මාධ්‍ය ආයතන කිහිපයකට ලැබී ඇතැයි බී.බී.සී ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කළා. ඒවා ලබාදී ඇත්තේ ලන්ඩනය, මූලස්ථානය කර ගත් දෙමළ සංවිධානයයි. මීට පෙර, ජීනිවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්ථාවේ චැනල් ෆෝ නාලිකාව ද මෙවැනි වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කළා.

යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කරන්නේ මෙම ඡායාරූප සහ වීඩියෝ පට සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. ජගත් මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරගෙන මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

[MP3]s55355[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories