කණ්ණාඩිය ඉදිරියට ගොස් බලන්න. - රනිල් ආණ්ඩුවට කියයි.

Monday, 18 March 2013 - 19:34

%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජීනිවා ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව පෙළපාලි පැවැත්විය යුත්තේ කණ්ණාඩියක් ඉදිරියේ  බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ දී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

[MP3]s55489_1[/MP3]

මාධ්‍ය හමුවේදී විපක්ෂ නායකවරයා ඊට සහභාගි වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. ඔහු විසින් මෙම මාධ්‍ය හමුව කඩා කප්පල් කිරීමට උත්සාහ කළ බවයි විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ.

[MP3]s55489_2[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories