එජාප මන්ත්‍රීවරුන්ට හිතුමතේ කතා බැහැ.

Tuesday, 19 March 2013 - 7:44

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීම සම්බන්ධයෙන් පක්ෂය විසින් නිර්ණායක පෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒ සඳහා අනුමැතිය හිමි වූ බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ. එමෙන්ම 2011 වසරේ දී එක්සත් ජාතික පක්ෂයට නිලධාරීන් පත් කර ගැනීමේ අවස්ථාවෙන් පසුව පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පහර දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විනය කමිටුවේ දී වැරදිකරුවන් බවට පත් කර තිබෙනවා. ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.
 
[MP3]s55498[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories