ඇමරිකානු යෝජනාව සංශෝධන සහිතව මානව හිමිකම් සමුළුවට.

Tuesday, 19 March 2013 - 13:00

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන්ට අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවකාශ ලබා දිය යුතු බවට සඳහන්ව තිබූ වගන්තිය ඇමරිකානු අවසන් යෝජනාවන් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාව ඊයේ (18) මානව හිමිකම් මණ්ඩලයේ දී සභාගත කෙරුණු අතර, එහි තවත් යෝජනා රැසක් ඇතුළත්.
 
[MP3]s55525[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories