කරුණානිධිගේ ඉවත්වීම රඟපෑමක් පමණයි. ජයලලිතාගෙන් ප්‍රකාශයක්.

Tuesday, 19 March 2013 - 19:06

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%9F%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ස්ථාවරයක් අනුගමනය කරන ලෙස බලකරන මුත්තුවේල් කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය ඉන්දීය කොංග්‍රස් සන්ධානයෙන් ඉවත්වන බව අද ප්‍රකාශ කළා. ඒ, කොංග්‍රස් රජය ශ්‍රී ලංකාවට එරෙහිවීම පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන්.

 
[MP3]s55545[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories