ගැමුණු නිල් පාටට එරෙහි වෙයි.

Wednesday, 20 March 2013 - 7:37

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පෞද්ගලික බස් රථ සියල්ලම එකම වර්ණයකින් වර්ණ ගැන්වීමට ගෙන ඇති තීරණයට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සියලූම පෞද්ගලික බස් රථ හිමිකරුවන් දැනුවත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගන්නා බවයි.

 
[MP3]s55562[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories