කරුණානිධිගේ ඇමතිවරු ඉන්දීය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි.

Wednesday, 20 March 2013 - 12:50

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඉන්දීය කොංග්‍රස් රජයෙන් ඊයේ ඉල්ලා අස්වූ කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඞී.එම්.කේ. පක්ෂය කැබිනට් මණ්ඩලය තුළ තමන් දරණ අමාත්‍ය ධුරවලින් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඞී.එම්.කේ. පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් 5 දෙනෙකු අද සිය ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත භාරදීමට නියමිතයි. මේ අතර, අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය මුදල් අමාත්‍ය පී.චිතම්බරම් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් තමන් අපේක්ෂා කරන බවයි.

 
[MP3]s55593[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories