පැල්පත්වාසීන්ට කොළඹ නගරය තුළ නව නිවාස 70,000 ක්.

Wednesday, 20 March 2013 - 13:18

%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+70%2C000+%E0%B6%9A%E0%B7%8A.



කොළඹ නගරයේ අඩු පහසුකම් යටතේ ජීවත් වන පවුල් දසදහසක්, මෙම  වසර අවසන්වීමට පෙර නව නිවාසවල පදිංචිකර අවසන් කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ පැල්පත් නිවාසවල ජීවත් වන පවුල් සඳහා කොළඹ නගරය තුළ නව නිවාස 70,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අනාගත දැක්ම යන තේමාව යටතේ අද (20) කොළඹ දී පැවැති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළා.

[MP3]e55595[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories