ෆොන්සේකා - ටිරාන් මත ගැටුම උග්‍රවෙයි.

Wednesday, 20 March 2013 - 18:50

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචිකිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය දැන් උග්‍රවී තිබෙනවා. කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් පක්ෂය ලියාපදිංචි කිරීමට බාධාවක් වී ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා. මේ ඔවුන් දෙදෙනා ඒ සම්බන්ධයෙන් පළ කල අදහස්.
 
[MP3]s55613[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories