ඉන්දීය විරෝධය රට පුරා.

Wednesday, 20 March 2013 - 18:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F.

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලාට සිදුවූ පහරදීම්වලට විරෝධය පළ කරමින් අද (20) දිනයේදීත් විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධානය කර තිබුණා. කොළඹ මෙන්ම මහනුවර, ගාල්ල ආදී ප්‍රදේශවලද මෙම විරෝධතා පැවැත්වුණා.
 
[MP3]s55614[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories