සංජය දත්, පස් වසරක් සිරගෙට.

Thursday, 21 March 2013 - 12:53

%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%A7.

සුපිරි බොලිවුඞ් නළු සංජය දත්ට මුම්බායි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 5 ක සිරදඩුවමක් අද (21) නියම කළා. ඒ 1993 වසරේ අප්‍රේල් මාසයේ මුම්බායිහිදී සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකට ඔහු සම්බන්ධ බවට තීන්දු කරමින්. 1993 වසරේ අප්‍රේල් මාසයේදි සිදුවූ මෙම පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 700 ක් පමණ තුවාල ලැබුවා. මෙම සිද්ධියෙන් මාසයකට පසුව සංජය දත් අත්අඩංගුවට ගැණුනු අතර වසර එකහමාරක කාලයක් ඔහු සිරගතව සිටීමෙන් අනතුරුවයි ඇප මත මුදා හැරියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories