කට කතාවලට රැවටෙන්න එපා - ජනපති.

Thursday, 21 March 2013 - 17:14

%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

කට කතාවලට සහ අසත්‍ය ප්‍රචාරවලට රජයේ ගමන්මඟ නතර කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ගම් මට්ටමේ නියෝජිතයන්ට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (21) පැවති උත්සවයක් අමතමින්.

 
[MP3]s55681[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories