ඇමති තොන්ඩමන් අස්ගිරි මහානාහිමි බැහැදකී.

Friday, 22 March 2013 - 12:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.



පශු සම්පත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් අද (22) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන් බැහැදුටුවා. මහනුවර දළඳා මාලිගා පරිශ්‍රයේදී මහානාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා පසුගියදා දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා දෙනමකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළා. එහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සඳහන් කර ඇත්තේ දීර්ඝ කාලීන මිතුරන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින හොඳ හිත තවදුරටත් ශක්තිමත් කර ගැනීම රටවල් දෙකේම වගකීමක් බවයි. අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන්.

[MP3]s55731[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories