ආරක්ෂක සබඳතාවලට යෝජනාව බාධාවක් නොවේ. - ඉන්දියාව.

Saturday, 23 March 2013 - 7:45

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.



ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් ඊයේ (22) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විසින් මෙරට දෙමළ ජනතාවගේ ගැටළු විසදනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි. මෙරට දෙමළ ජන කොටස වෙත සාමානත්වයක් සහ ගෞරවනීයත්වයක් හිමි විය යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීප මිතුරෙකු වන අතර දෙරට අතර ආරක්ෂක සබඳතාවලට එය කිසිසේත්ම බාධාවක් නොවන බවයි ශිවශංකර් මෙනන් පෙන්වා දුන්නේ. මෙරට දේශපාලන තත්ත්වයන් සහ ආරක්ෂක සබඳතා එකිනෙක පටලවා ගැනීමට අවශ්‍ය නොවන බවත්, ඔහු අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories