ළමයින් විකිණීමට එරෙහිව දැඩි නීති.

Sunday, 24 March 2013 - 7:46

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92.

දරුවන් මුදලට විකිණීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක සඳහන් කළේ පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ළමයින් මුදලට අලෙවි කිරීමේ සිද්ධීන් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවයි.

[MP3]s55840[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories