දෙමළ සන්ධානයේ අරමුණ ජාත්‍යන්තර පරීක්ෂණයක්.

Sunday, 24 March 2013 - 7:50

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවන්ට අනුව ජාත්‍යන්තර මට්ටමෙන් ස්වාධීන විමසීමක් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශය සඳහන් කළේ ජාත්‍යන්තරය සමග එක්වී වැඩකටයුතු කිරීම රජයට වැදගත්වන බවයි.

 
[MP3]s55842[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories