වත්මන් විපක්ෂයේ සන්ධාන අසාර්ථකයි. - ෆොන්සේකා.

Sunday, 24 March 2013 - 18:47

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F.

වත්මන් විපක්ෂය තුළ සන්ධාන ගොඩනැගිය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. මහනුවර - දිගන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (24) එක්වෙමින් ඔහු පැවසුවේ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර කිසිදු එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් සන්ධාන ගතවීම යථාර්ථයක් නොවන බවයි.
 
[MP3]s55882[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories