තිලංග සුමතිපාලගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි.

Monday, 25 March 2013 - 19:54

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල ලබාදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා. ඒ, ඔහුගේ ඉදිරිපත්වීම පිළිබදව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්. ඒ සම්බන්ධයෙන් අද (25) පස්වරුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ. ක්‍රීඩා පනතේ  15 / 1 රෙගුලාසි යටතේ  වන වගන්ති උල්ලංගණය කිරීම මීට හේතුව බව ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories