මානව හිමිකම් සංවිධාන පිටුපස, දෙමළ ඩයස්පෝරාව. - ආරක්ෂක ලේකම්.

Tuesday, 26 March 2013 - 12:32

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80.++-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී පවා බලගතු රටවල් ශ්‍රී ලංකාව පිළිබද දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔවුන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබද තැකීමක් සිදුනොකරන බවයි ගාල්ලේ ඊයේ (25) පැවැති රැස්වීමකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ. භූගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාව දෙස ඇස යොමා ඇති රටවල් රැසක් සිටින බවත් ඔහු එහිදී සදහන් කළා.


[MP3]s55977_1[/MP3]                                                                             

දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාව විවේචනය කරන මානව හිමිකම් සංවිධානවල පිටුපසින් සිටින බලවේගය බවයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හැදින්වූයේ.

 
[MP3]s55977_2[/MP3]                    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories