සංගාට සහ තිසරටත් අයි.පී.එල් අහිමිවීමේ අවදානමක්.

Wednesday, 27 March 2013 - 12:56

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය දරන කුමාර සංගක්කාරට සහ එම කණ්ඩායමට ඇතුළත් තිසර පෙරේරාට අයි.පී.එල් තරගාවලි අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. සන්රයිස් - හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ තමිල්නාඩු විපක්ෂ නායක මුත්තුවේල් කරුණානිධිගේ මුනුබුරා වන කලානිධිමාරන් විසින්. චෙන්නායි තරග සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් නුසුදුසු නම් කරුණානිධිගේ ඥාති සම්බන්ධයක් ඇති සන්රයිස් - හයිද්‍රාබාද් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රීඩා කළ හැකි ද යන්න ඞී.එම්.කේ පක්ෂයේ ඉහළ පෙලේ සාමාජිකයන් ප්‍රශ්න කර තිබෙනවා. කෙසේ වෙතත්, එම පක්ෂයේ ඉහළ පෙලේ සාමාජිකයෙකු වන කුෂ්භූ ප්‍රකාශ කර ඇත්තේ සංගක්කාර සහ තිසර පෙරේරා ගැන ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories