අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය අඩපන කරමින්, මේ වනවිට එල්ලවී ඇති සයිබර් ප්‍රහාරය ඩී - ඩොස් ගනයට අයත් එකක් බවට පරිගණක විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. මින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පද්ධතියට බලපෑමක් නොමැති බව ටෙක්සර්ට් ආයතනය ප්‍රකාශ කළා.
ඩොට් එල් කේ වෙබ් අඩවි නාම ලියාපදිංචි ආයතනය වන ටෙක්සර්ට් හි ඉංජිනේරු සේවා අංශයේ කළමනාකරු කුෂාන් ෂර්මා පැවසුවේ මෙවර සයිබර් ප්‍රහාරය එල්ලවී ඇත්තේ ස්පාම් හෝර්ස් වෙබ් අඩවිය ඉලක්ක කරගෙන බවයි. එය තොරතුරු හුවමාරු වෙබ් අඩවියක් ලෙසයි සැළකෙන්නේ. මෙම වෙබ් අඩවිය ඉලක්ක කරගෙන එල්ලවූ මෙම සයිබර් ප්‍රහාරය අන්තර්ජාලය වෙත එල්ලවූ දැවැන්තම සයිබර් ප්‍රහාරය ලෙස සැළකෙන බවද ඔහු කියා සිටියා.

Follow US
Most Viewed Stories