විදුලි බිල ගැන ලිඛිත අදහස් විමසීම අදින් අවසන්.

Thursday, 28 March 2013 - 15:37

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

අප්‍රේල් මස 4 වැනිදායින් පසුව සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනයාගෙන් ලිඛිත අදහස් ලබාගැනීම අදින් අවසන් වනවා. සති දෙකක් තිස්සේ ලබාගත් ජනතා අදහස් සැළකිල්ලට ගෙන ගාස්තු සංශෝධන වාර්තාවක් සකසන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.
 
[MP3]s56121[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories