උතුරු පළාත් මැතිවරණය එපා. ජාතික සංවිධාන එකමුතුව.

Thursday, 28 March 2013 - 15:39

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80.

උතුරේ පළාත් සභා මැතිවරණය, මෑතකදී නොපැවැත්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. කොළඹදී අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව කියා සිටියා. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එය බෙදුම්වාදයට අවස්ථාව ලබාදීමක් බවයි.
 
[MP3]s56122[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories