බොදුබල සේනාවෙන් එජාපයට අභියෝගයක්.

Thursday, 28 March 2013 - 19:13

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

බොදුබල සේනා සංවිධානය අද (28) එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් එල්ල කළා. ඒ තම සංවිධානයේ ක්‍රියාකාරිත්වය නිසා කිසියම් අන්තවාදයක් නිර්මාණය වී ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව සඳහන් කළේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. මේ මංගල සමරවීර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය සහ ඊට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැක්වූ ප්‍රතිචාරයි.

[MP3]s56132[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories